ශ්‍රි ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලොව 96 වන ස්ථානයේ සිට 93වන ස්ථානය දක්වා තවත් ඉදිරියට පැමිණෙයි

මෑතකදී නිකුත් කරන ලද 2026 හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට (Henley Passport Index) අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 93 වන ස්ථානයයි. පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකික ගමන් බලපත්‍රයක් මගින් ලොව පුරා ගමනාන්ත 39ක් වෙත ගමන් කිරීමේ අවස්ථාව මේ වන විට හිමිව තිබේ.

පසුගිය 2025 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 96 වන ස්ථානයේ පසු වූ අතර, එවකට රටවල් 44ක් සඳහා වීසා රහිතව ඇතුළු වීමේ අවස්ථාව හිමිව තිබුණි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *