පොලිසියේ පගා ගැහිල්ල නතර කරන්න පර්ස් එකේ තියෙන සල්ලි ගාන රාජකාරි පොතේ සටහන් කරන ලෙස දැනුම් දෙයි

පොලිස් නිලධාරීන් අයුතු සහගතව මුදල් ලබාගැනීමට පෙළඹෙන නිසා ඔවුන් අදාළ පොලිසියේ සිට රාජකාරි වාර්තා කිරීමට යද්දී තමාගේ පසුම්බියේ තිබෙන මුදල පිළිබඳව රාජකාරි පොතේ සටහන් කළ යුතුව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෑතක දී සිට ඇතැම් පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් මුදල් අල්ලස් සහ කප්පම් වශයෙන් ලබාගැනීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *