මෙරට පෝස්පේට් පොහොර නිෂ්පාදනයට ආයෝජකයින් කැදවයි

ලංකාවේ පොස්පේට් (Phosphate) පොහොර දේශීයව නිෂ්පාදනය සඳහා, රජය විසින් ආයෝජකයින් කැඳවීම මේ සතියේ ආරම්භ වුණා

මේ සම්බන්ධව, කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම ඇතුළු නිලධාරීන්, නීතිපති තුමා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන්, කර්මාන්ත අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු මේ ව්‍යාපෘතිය බාධක මැද ධෛර්යවන්තව ඉදිරියට ගෙන ගිය කර්මාන්ත අමාත්‍යංශ සියලු නිලධාරීන්, සම්බන්ද වූ සියලු ආයතන නිලධාරීන්, ක්ෂේස්ත්රයේ විද්වතුන්, එක්ව සිටිනවා.

මේ සම්බන්ධයෙන් පහත වෙබ් අඩවියෙන් සියලු විස්තර ලබා ගත හැකි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *