පහළට වැටුණ කොටස් වෙළදපොල යළිත් ශක්තිමත් වෙයි


කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (10) දින ඒකක 704.88 කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස 4.74%ක අගයක්.

දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 15,580.83ක් ලෙසයි.

ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 7ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *