2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති මුළු ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 2900 ක් බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
එමෙන්ම සංචාරක සංවර්ධන බදු තුළින්ද පසුගිය වසරට වඩා අදායම් උපයා ඇති බවයි අමාත්‍යවරයා අද(18) පාර්ලිමේන්තුවේදී හෙළි කළේ.