Latest News Srilanka
ඉදිකිරීම්, කෘෂිකර්මාන්තය, ආහාර පාන, අධ්‍යාපන, පතල් ආදී ක්ෂේත්රවල රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දස දහසක් බදවා ගැනීමට තායිලන්තය සූදානම් බව වාර්තා වේ.
ඒ, ශ්‍රීලංකා රජය සහ තායිලන්ත රජය අතර ඇතිකරගෙන තිබෙන එකඟතා අනුවයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.