ශ්‍රි ලාංකිකයින්ට ඉතාලියේ රැකියා වීසා ලබා ගැනීමට කඩිනම් පියවර ගනියි

අමාත්‍ය විජිත හේරත් හා මෙරට ඉතාලි තානාපති Damiaro Francovigh අතර හමුවක් සිදුවී තිබෙනවා. මෙහිදී දැනට ඉතාලි රැකියා වීසා ලබාගැනීම අත්හිටුවා තිබීම සම්බන්ධයෙන් තානාපති වරයාගෙන් විමසීමක් කොට තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබාදීම සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බවටත් ශ්‍රී ලාංකික රියඳුරු බලපත්‍රය ඉතාලිය තුළ පිලිගැනීමේ ගිවිසුම හා තවත් ගිවිසුම් කිහිපයකටත් එහිදී අත්සන් තබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *