රටේ පවතින විදේශ විනිමය අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින්, හිටපු අමාත්‍යවරයෙකු වන නාමල් රාජපක්ෂ මහතා විසින් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්ඉල්ලීමක් සිදු කර ඇත.
ඔහු එම ඉල්ලීම සිදු කළේ මෙලෙසිනි
🗣️ “විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ – ඔබ වෙනදා ඩොලර් එකක් එව්වා නම්, දැන් පුළුවන්නම් ඩොලර් 02ක් එවන්න.”