ඩයලොග්,මොබිටෙල් අවසානය අත ළග – ස්ටාර්ලින්ක් ලංකාවට රුපියල් 9200ට අන්ලිමිටඩ් පැකේජයක් හදුන්වා දෙයි

ඩයලොග් සහ මොබිටෙල්.එස්එල්ට් ඇතුළු සමාගම් වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ස්ටාර්ලින්ක් සමාගම රුපියල් 9200ක පැකේජයක් ලංකාවට හදුන්වා දී තිබේ.

මෙහි අන්තර්ජාල වේගය Mbps 45 – 130 අතර ලබා දෙනු ලැබේ.

image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *