ඩයලොග් සහ මොබිටෙල් අභිබවා ස්ටාර්ලින්ක් රුපියල් 9200 පැකේජය මිලදි ගැනීම සදහා රට පුරා සමාජ මාධ්‍ය ඔස්සේ උනන්දුවක් ඇති වී තිබේ.
ඒ ඩයලොග් සහ මොබිටෙල් අන්ලිමිටඩ් පැකේජවලට වඩා ලාභදායී වීම හේතුවෙන්.
බොහෝ පිරිස් මේ වනවිට ස්ටාර්ලින්ක් ලබා ගැනීම සදහා ඇණවුම් කරමින් සිටින බව වාර්තා වේ.