හුස්ම සහ සක්වල යළි අරඹන බව සජිත් කියයි

පළාත් පාලන මැතිවරණයෙන් පසුව යළිත් ‘සක්කවල’ සහ ‘හුස්ම’ වැඩසටහන් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙම දිනවල එම වැඩසටහන් සිදු කළහොත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය ඉලක්ක කරගෙන එම කටයුතු සිදු කරනු ඇති බවට චෝදනා එල්ල විය හැකි බවයි ඔහු පැවසුවේ.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *