දරුවා පාසලට ආවේ නැත්තම් දෙමාපියන්ට කෙටි පණිවිඩයක් ලැබෙන වැඩසටහන ආරම්භ කරා – ජනපති අනුර

”සෑම දරුවෙකුටම අනිවර්යයෙන් අවුරුදු 13ක අධ්‍යාපනය ලබා දීම ආණ්ඩුවේ වගකීමක්.

අද අපි වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා, දරුවා පාසලට ආවේ නැත්නම් දෙමාපියන්ට කෙටි පණිවිඩයක් ලැබෙනවා දරුවා පාසලට ආවේ නැහැ කියලා.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිලධාරීන් කණ්ඩායමක් පත් කරනවා. දරුවා දින දෙක තුනක් එක දිගට පාසලට ආවේ නැත්නම් ඒ දරුවාට මොකද වුණේ කියලා එම නිලධාරින් සොයා බැලිය යුතුයි.

එකදු දරුවෙක්වත් වසර 13ක අධ්‍යාපනයකින් තොරව එළියට වැටෙන්න බැහැ…”

– ජනාධිපති අනුර කුමාර දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *