අධික රස්නය නිසා සිනී කැකිරි කිලෝව 400 දක්වා ඉහළට

මේ දිනවල පවතින දැඩි හිරු රශ්මියත් සමඟ යාපනයේ සීනි කැකිරිවලට හොඳ ඉල්ලුමක් ලැබී ඇත.

පසුගිය කාලවලදී සීනි කැකිරි කිලෝ එකක් රුපියල් 120ට අලෙවි වූ අතර මේ දිනවල පවතින දැඩ් හිරු රශ්මියත් සමඟ සීනි කැකිරි කිලෝ එකක් රුපියල් 300 – 400ත් අතර මිලකට අලෙවි වන බව වාර්තා වෙයි.

මේ නිසා උතුරේ සෑම දිස්ත්‍රික්කයකම සීනි කැකිරි වාර්ෂිකව වගා කිරීමට ගොවීන් පුරුදු වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *