වර්තමානයේ තරුණ පරපුර අතර භාවිත වන “හායි මෙයා”, “ආයි මෙයා”, “ඌයි මෙයා” වැනි ආමන්ත්‍රණ තම දරුවන් භාවිත කරනවාට තමා කිසිසේත් කැමති නොවන නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර කියා සිටී.
කොල්ලෝ කොල්ලෝ” සහ “කෙල්ලෝ කෙල්ලෝ” අතර පවතින සබඳතා ප්‍රවර්ධනය කිරීම හරහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය මෙරටට හඳුන්වා දීමට උත්සාහ කරන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.