ඉරිදා ටියුෂන් තහනම් කරනවාද ? නැද්ද තීරණයක් ගන්න සාකච්ඡා

ඉරිදා දිනවල උපකාර පන්ති පවත්වනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

ඒ, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා යොමුකල ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *