මිද්දෙණිය ඝාතනය පිටුපස සිටින දේශපාලඥයා නුදුරේදීම හෙළි කරනවා – ඇමති සුනිල් වටගල

පසුගිය 18 වන දා, මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රීපුද්ගල මිනිස් ඝාතනය පිටුපස දේශපාලනඥයෙකු සිටින බවට සැක කරන බවමහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඉතා නුදුරේදීම අදාල දේශපාලනඥයා පිළිබදව හෙළිකළ හැකි වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ඔහු මෙම අනාවරණය සිද්ධ කළේ පාර්ලිමේන්තු-ුව තුළ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *