සුරේෂ් සලේ යනු ත්‍රස්තවාදය අවසන් කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ රණවිරුවෙකු බවත්, බෙදුම්වාදීන්ට ඔහුගෙන් පළිගැනීමට දැඩි වුවමනාවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මේ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු ලබන්නේ වත්මන් ගල් අඟුරු අර්බුදය පිළිබඳව ඇති අවධානය වෙනතකට යොමු කිරීමට බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.