අඛණ්ඩව ලංකාවට ගෑස් දෙන්න ලිට්‍රෝ සමාගම ස්විට්සර්ලන්තයේ Geo Gas සමාගම සමග ගිවිසුම්ගත වෙයි

2026 වසර සඳහා ලිට්රෝ ගෑස් සමාගම, ස්විට්සර්ලන්තයේ GeoGas සමාගම සමඟ ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ආනයනය කිරීම සඳහා ගිවිසුම්ගතවී තිබෙනවා.

මෙමගින් ශ්‍රී ලංකීය ජනතාවට අඛණ්ඩ හා විශ්වාසනීය ගෑස් සැපයුම තහවුරු කර ඇති බවයි ලිට්රෝ ගෑස් සමාගම පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *