තංගල්ලේ අයිස් ගැසූ බල්ලෝ එකතැන කැරකෙයි

තංගල්ල ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච ජලය පානය කිරීම හේතුවෙන් සුනඛයින්ට මෙම තත්වය උදා වී තිබේ.

වරාය පරිශ්‍රයේ සුනඛයින් අමුතු ආකාරයට හැසිරෙමින් සිටි බව ද ධීවරයින් කියා සිටී.ඊයේ පස්වරුවෙන් පසුව එම සුනඛයින් වරාය පරිශ්‍රයෙන් අතුරුදහන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *