42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

ඉන්දියාවේ 42 හැවිරිදි පාසල් ගුරුවරියක් සිසුවෙක් සමඟ සිදුකළ ඡායාරූප පෙළක් මේ වෙනවිට සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් තිබෙනවා.

මේවන විට අදාළ ගුරුවරියගේ වැඩ තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාල ගුරුවරිය 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් සමඟ මෙම ඡායාරූප ලබාගෙන තිබෙනවා.

එහිදී ගුරුවරිය විසින් අදාල සිසුවා සිප වැළඳගන්නා ආකාරයේ ඡායාරූප පෙළක් ලබාගෙන තිබෙන අතර ඇය ප්‍රකාශකර තිබෙන්නේ ඔවුන් වැළඳගෙන එසේ ඡායාරූප ලබා ගෙන ඇත්තේ මව්- පුතු සම්බන්ධයක් ලෙසින් බවයි.

image 217 Iri News
image 218 Iri News
image 219 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *