ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
තෝරාගැනීම් සඳහා වන විවෘත තරග විභාගය 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිතව ඇත.
තරග විභාගය සඳහා වන අයදුම්පත www.doenets.lk වෙබ් අඩවියේ ”Our Services” යටතේ ඇති ‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ පළ ඇති අතර අයදුම්පත් යොමු කළ හැකි වන්නේ Online ක්‍රමවේදය ඔස්සේ පමණයි.
එමෙන්ම අයදුම්පත් භාර ගැනීම එළඹෙන දෙසැම්බර් 1 වෙනිදායින් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එම නිවේදනය පහතින්,
