දහයක් ගත්තොත්, අටක්ම ආණ්ඩුවට දැන් බනිනවා – මන්ත්‍රීනි චමින්ද්‍රාණී කිරිඇල්ල

වත්මන් ආණ්ඩුවට ජනතාව චෝදනා කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණී කිරිඇල්ල පවසනවා.

ඒ අනුව, පුද්ගලයන් 10 ක් ගතහොත් එයින් 08 දෙනෙකුම ආණ්ඩුවට චෝදනා කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ.

ඉදිරි මැතිවරණයකදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණී කිරිඇල්ල වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *