ලංකා මාතාවගේ රන් අසිපත තරුෂි තායිවානයේදී මීටර් 400 රන් පදක්කම දිනයි


ශ්‍රී ලංකාවේ රන් අසිපත තරුෂී තායිවානයේදී මී. 400 ඉසව්ව තත්පර 52.48කින් නිමාකරමින් ශ්‍රී ලංකාවට අභිමානවත් රන් පදක්කමක් හිමි කර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *