මාර වැඩක් වෙලා තියෙන්නේ..එළවළු ගන්න කඩේට ගියා ඔක්කොම වටකරගෙන කිව්වේ අපිට වැරදුනා.. මොකද කරන්නේ කියලා…මම නම් කිව්වේ කරගෙන යන්න උදව් කරමු කියලා..
හැබැයි මතක තියාගන්න මිනිස්සු මාර පීඩනයක ඉන්නේ.. – හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්ච මේ බව කියා සිටියේ ෆේස්බුක් සටහනක් තබමින්.