බන්ධනාගාර කොමසාරිස් 25 දක්වා රිමාන්ඩ් කරයි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *