TIN අංකය ඉපදෙන දවසෙම දෙන්න ඕන දෙයක්

TIN අංකය යනු ඉපදුනු දිනයේ සිට දරුවකෙුට ලබා දිය යුතු දෙයක් බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටි.චන්දන මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (09) කොළඹදී දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය විසින් පවත් වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේ දී යි.

දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය මෙහි දී වැඩි දුරටත් පවසා සිටියේ TIN අංකය ලබාගත් පමණින් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හැකි ඉක්මණින් අදාළ අයැදුම්පත් භාරදීමට ක්‍රියාකරන ලෙසත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *