බදු දැලෙන්ම වට කරයි – ටින් අංකය ජාතික හැදුනුම්පතටත් එයි

ඉදිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විට ඒ සමග බදු ලියාපදිංචි අංකය හෙවත් ටින් අංකය ලබාගැනීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ බදු සම්බන්ධ ක්‍රමවේදය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට එම පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *