ටිරාන් – දේශබන්දු ඝාතන කුමන්ත්‍රණයක් – බුද්ධි අංශ හෙළි කරයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඝාතනය කිරීඹ සදහා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවරම්කරුවන් පිරිසක් රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි බුද්ධි අංශ රජයට වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *