ලක්ෂ 6කට රස පරික්ෂක වාර්තාවක් ගෙන ට්‍රැක්ටරයක් මුදා හරින්න හැදූ නිළධාරියෙක් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි

රස පරීක්ෂක වාර්තාවක් කඩිනමින් ලබාගෙන ට්‍රැක්ටරයක් මුදා හැරීමට රුපියල් හය ලක්ෂ දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන හලාවත දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි නිලධාරියෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *