ඔබ පාරක යන කොට ගිලන් රථයක් යනකොට ඔබට දැනෙන්නේ කොහොමද?
එතකොට ඒ හැඟීම හරී දුක්බරයි.
අපි කෙනෙක්ගේ ජීවිතය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නත් මේ අවස්ථාව යොදා ගන්නවා කිව්වොත් හරියටම හරි.
මේ කියන්න යන්නේ හරි සංව්දී පුවතක් ගැන.
දුම්රියක් ගිලන් රථයකට යන්න ඉඩ ලබා දීලා තියෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා.
මේ එම වීඩියෝවයි.