දුම්රිය ස්ථාන 100ක් කඩිනමින් නවීකරණය අද අරඹයි

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙරට දුම්රිය ස්ථාන 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන අද (27) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *