බල හුවමාරුවක් වන තෙක් වෙනිසියුලාව අපි පාලනය කරනවා – ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, එරට පාලන බලය තාවකාලිකව ඇමෙරිකානු රජය යටතට ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (ජනවාරි 3) නිල වශයෙන් නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *