ට්‍රම්ප්ගේ බද්ද තවදුරටත් අඩු කර ගැනීමට රජය සාකච්ඡා අරඹයි

තීරුබදු සම්බන්ධව එක්සත් ජනපද කණ්ඩායම සමග ඉදිරියටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්, අනෙක් රටවල්වලට සාපේක්ෂව තීරු බදු ප්‍රතිශතය අඩුකර ගැනීමට පවතින ක්‍රම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *