තාක්ෂණික දෝෂයක් නිසා තුර්කි ගුවන් යානයක් කටුනායකට හදිසි ගොඩබැස්වීමකට ගුවනේදී වට ගණනාවක් කැරකෙමින් තෙල් ඉවත් කරයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් තුර්කියේ, ස්ථාම්බුල් බලා ගිය මගීන් ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සඳහා සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.

මෙම ගුවන්යානයේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙලෙගස කටුනායක ගුවන්තොටුපොළ  වතෙ යළි ගොඩබෑමට සූදානම් වෙමින් ඇති බව සඳහන්ය

මෙම ගුවන් යානයේ මගීන් 202 දෙනෙකු සිටින බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *