පවතින මඟී ඉල්ලුම සැලකිල්ලට ගනිමින් 2026 අප්‍රේල් 05 සිට ඔක්තෝබර් 21 අතර කාලය තුළ, ශ්‍රී ලංකාව සහ ගෝලීය ජාලය අතර සම්බන්ධතාවය වැඩි කිරීම වෙනුවෙන්, තුර්කි ගුවන්සේවය සතිපතා අමතර ගුවන් ගමන් 2ක් කොළඹට ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබෙනවා.
අමතර ගුවන් ගමන් පහත පරිදි සිදු කිරීමට නියමිතයි.
TK1130
Route: Istanbul (IST) → Colombo (CMB)
Operating Period: 04 April 2026 – 20 October 2026
Days of Operation: Tuesday, Saturday
Departure (IST): 22:15 | Arrival (CMB): 06:55
TK1131
Route: Colombo (CMB) → Istanbul (IST)
Operating Period: 05 April 2026 – 21 October 2026
Days of Operation: Wednesday, Sunday
Departure (CMB): 08:25 | Arrival (IST): 14:25