ජපානයේ බටහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.6ක් බවයි සඳහන් වෙන්නේ.
මේ හේතුවෙන් ජපානයේ බටහිර වෙරළබඩ ප්‍රදේශ වන ඉෂිකාවා, නීගාටා සහ ටොයාමා ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුනි.
මේ වනවිට එම සුනාමි රල පහර ජපානයට ඇතුළු වී තිබේ.

