බෙංගාල බොක්කේ එකවර සුළිකුණාටු 2ක් ඇතිවීමට හේතුව ගෝලීය උණුසුම වැඩිවීම බව හෙළි වෙයි

බෙංගාල බෝකකේ එකවර සුළිකුණාටු දෙකක් ඇතිවීම ගෝලීය උණුසුම වැඩිවීමේ විපාකයක් බව විශේෂඥයන් පෙන්වා දී තිබේ.

ඉන්දියානු සාගරය ලෝකයේ වේගයෙන්ම උණුසුම් වන නිවර්තන සාගරය ලෙස සැලකේ.

දිට්වා සුළිකුණාටුව ශ්‍රී ලංකාවට කඩාවැදුණු අතර සෙන්යාර් කුණාටුව ඉන්දුනීසියාව, තායිලන්තය හා මැලේසියාව යන රටවලට දැඩි හානියක් සිදු කළේය.

ඉන්දීය මහාචාර්ය පංච ප්‍රකාශ් පවසන්නේ මුහුදු ජලය උණුසුම් වී කුණාටු ඇතිකරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *