දවස් දෙකකට වඩා උණ තිබ්බොත් බෙහෙත් ගන්න – සෞඛ්‍ය අංශ දැනුම් දෙයි

ඩෙංගු රෝගය සහ ඉන්ෆ්ලු‍වෙන්සා වෛරසයේ A සහ B ප්‍රභේද මේ වනවිට රට පුරා පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ හේතුවෙන් කොවිඩ් 19 වසංගත කාල සීමාවේදී අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කිරීම වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එමෙන්ම දින දෙකකට වඩා උණ පවතීනම් ලඟම ඇති රජයේ රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ යලිත් වරක් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *