ලංකාවේ ඇඟළුම් සදහා පනවා තිබූ සියළු තීරුබදු එක්සත් රාජධානිය ඉවත් කරයි – ජනවාරි 01 සිට ක්‍රියාත්මකයි

ලංකාවේ ඇඟළුම් සදහා පනවා ඇති සියළු තීරුබදු ඉවත් කිරීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ.

ඊට අමතරව, ලෝකයේ ඕනෑම රටකින්, ඇගළුම් නිෂ්පාදනය සදහා අවශ්‍ය යෙදවුම් සියයට සියයක ප්‍රමාණයක් ලබා ගැනීමේ අවසරයද එක්සත් රාජධානිය ලංකාවට ලබා දී තිබේ.

මේ බව දැනුම් දී ඇත්තේ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *