රට අල්ලපු සුද්දන්ටත් අත තියන්න බැරිවුණු මේ චීවරයට අත තියන්න ලාල් කාන්තට පුළුවන්ද – උලපනේ හිමි කියයි

රට අල්ලපු සුද්දන්ටත් අත තියන්න බැරිවුණු මේ චීවරයට අත තියන්න ලාල් කාන්තට පුළුවන්ද කියා පූජ්‍ය උලපනේ සුමංගල හිමි කියා සිටියි.

උන්වහන්සේ කියා සිටින්නේ සිවුරට අත තියා පෙන්වන ලෙසත් අපි කවුද යන්න එවිට පෙන්විය හැකි බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *