විනිසුරු ලින්ඩන් හැනිබල් වනිදුට එරෙහි පැමිණිල්ලක් දායි – වනිදුට විස්සයි විස්ස තරගත් අහිමි වෙයි

විනිසුරු ලින්ඩන් හැනිබල් ඊයේ රාත්‍රී සිදු වීමෙන් පසුව ශ්‍රි ලංකා විස්සයි – විස්ස නායක වනිදු හසරංගට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ අනුව 2 වන මට්ටමේ අයිසීසී විනය නීති කඩකිරීමක් සිදුවී ඇති බව නිගමනය වූවහොත් ඔහුට තරග 2 ක හෝ ඊට වැඩි ගණනක විස්සයි විස්ස තහනමක් ලැබීමට ඉඩ පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *