කොන්දේසි විරහිතව යටත් වෙන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැනුම් දෙයි

ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි සිටින තැන තමන් දන්වා බවත් ඔහුව ඝාතනය කිරීමට අවශ්‍ය නොමැති බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටීග

මේ අතර සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍යය ඔස්සේ කොන්දේසි විරහිතව ඉරානයට යටත් වෙන ලෙස ජනාධිපති ට්‍රම්ප් දැනුමී දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *