අලියා ලකුණින් තරග කිරීම විශාල ආකර්ශනයක් වෙලා – හිටපු ඇමති රාජිත කියයි

කාලයකට පසු අලියා ලකුණින් තරග කිරීම විශාල ආකර්ශනයක් බවට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඒ අනුව බොහෝ ස්ථානවල ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් පිරිස් නිශ්ශබ්දව සිටීම හෝ ආණ්ඩුවට බැන, විපක්ෂයට සහයෝගය ලබාදෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

මෙය සිදුකළ හැක්කේ රනිල්ට පමණක් බවට පිළිගැනීමක් ඇති බවත්, මෙය සිදු කිරීමට රනිල් හැරෙන්නට වෙනත් කෙනෙකු නොමැති බවට පිළිගැනීමක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *