උඩුදුම්බර එජාප සංවිධායක,හිටපු මධ්‍යම පළාත් විපක්ෂ නායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි

උඩුදුම්බර එජාප සංවිධායක සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ රජයේ රැකියාවක් ලබා දෙන බව පවසා අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙනි. 

අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද චානක අයිලප්පෙරුම ලබන විසි අට වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *