හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ නිවසක සැගවී සිටියදී අද අත්අඩංගුවට ගනු ලැබුවා.
කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සදහා යම් කාලයක් ලබා දෙන ලෙස ද ඉල්ලා තිබේ.
ඒ අනූව සවස 3,4න් පසුව හිටපු අමාත්‍යවරයා අදාල ප්‍රකාශය ලබා දී ඇති බව ද වාර්තා වේ.