ව්‍යසනයට ලක් වූ ප්‍රදේශවල මාර්ග සංවර්ධන අධිකාරිය සමග Google Maps එක්ව A හා B මාර්ග සිතියම් යාවත්කාලීන කරයි

ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජාතික මහා මාර්ග ජාලයේ තත්ත්වය පිළිබඳ තොරතුරු වඩාත් නිවැරදිව හා ඉක්මනින් මහජනතාව වෙත ලබා දීම සඳහා, ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ Google Maps එක්ව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ව්‍යසන තත්ත්වයන් නිසා ගමනාගමනයට බාධා ඇති වූ A පන්තියේ (දිගු දුර ප්‍රධාන මාර්ග) සහ B පන්තියේ (ප්‍රධාන මාර්ග) මාර්ගවල සිතියම් තොරතුරු Google Maps වෙත යාවත්කාලීන කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *