අමෙරිකාව විසින් ගුවන් යානා ඉන්ධන පිරවුම් යන්ත්‍ර 2ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්සත් ජනපද රජයෙන් ඉහළ වටිනාකමකින් යුත් ගුවන් යානා ඉන්ධන පිරවුම් යන්ත්‍ර දෙකක් ලැබී තිබෙනවා.

නොමිලේ ලබා දුන් ඉන්ධන පිරවුම් යන්ත්‍ර ඊයේ (08) නිල වශයෙන් භාර දී තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එක්සත් ජනපද රජයට සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයට සිය දායකත්වය වෙනුවෙන් කෘතඥතාව පළ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *