ලංකාවේදී ඉරාන නැවට ගැහුවේ අපි – ඇමරිකානු යුධ ලේකම් පිටර් පීටර් හෙග්ස්ත්

අමෙරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ඉරාන යුද නෞකාව වන IRIS Dena නෞකාවට U.S. සබ්මැරීනයකින් ටෝර්පිඩෝ ප්‍රහාරයක් එල්ල කර ගිලවා දමා ඇති බවයි.

ඔහුද පවසා සිටින්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු U.S. සබ්මැරීනයක් යුද නෞකාවක් ගිලවූ පළමු අවස්ථාව මෙය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *