තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග කළ සාකච්ඡා සාර්ථක වුණා – ජනපති අනුර කියයි

තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග කළ සාකච්ඡා සාර්ථකයි. එහි ප්‍රතිඵල ඒකාබද්ධ නිවේදනයක් ලෙස කඩිනමින් ඉදිරිපත් කරන බව ජනපති කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *