ඇමරිකාව දුන් බදු සහනය 15% වුනානම් තවත් යහපත් වෙනවා – සජිත් කියයි

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු සහනය පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය X ගිණුමේ සටහනක් තබා තිබෙයි

එම සටහනට අනුව ඔහු ප්‍රකාශ කර සිටින්නේ තීරු බදු 20%ට අඩු කිරීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය තවදුරටත් 15 % දක්වා අඩු වූයේ නම් තවදුරටත් යහපත් බවයි

%E0%B7%8F%E0%B7%92%E0%B6%A7%E0%B7%99%E0%B7%92%E0%B6%A7%E0%B7%9A%E0%B7%92%E0%B6%A7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *